Land For Sale Pannipitiya

2024-02-29 14:14:16 ( Land Sale ) - Colombo, Pannipitiya

Details

පන්නිපිටිය ප්‍රගති මාවතේ පර්චස් 10 ක ඉඩමක් විකිණීමට ඇත .

ප්‍රධාන පාරේ සිට අඩි 12.5 පමණි .

නිවසේ සිට පාරට 30m.

මහරගමට 1.5 km

දෙව්රම් වෙහෙර පන්සලට 300m

මිල ගනන් සාකච්ඡා කර ගත හැක .