House with land sale in Piliyandala

2023-07-27 14:04:29 ( House sale ) - Colombo, Piliyandala

Details

පිලියන්දල කැස්බෑව 162 /1 බස් මාර්ගයේ 50 m විතර නුදුරින් පර්චස් 12 සමග නිවස විකිණීමට ඇත .

නිවසෙහි ,
නිදන කාමර 03 ( ලොකු )
සාලය
පැන්ට්‍රිය
මුලුතැන්ගෙය
බාත්රුම්
සමන්විත ටයිල් කල සියලු පහසුකම් සමන්විත නිවසකී.

ඉඩමෙහි සහ නිවසෙහි වටිනාකම ලක්ෂ 130 යී.

මිල ගනන් සාකච්ඡා කරගත හැකිය .

තොරණවිල හංදියට බණ්ඩාරගම පාරට 200 m

කැස්බෑව හංදියට 2 km

පිලියන්දල නගරයට 4 km

162 බණ්ඩාරගම පාරට 500 m
ඉඩම වටේටම තාප්පය ගසා ගේට්ටුව සවිකර ඇත .

පිරිසිදු නිරවුල් ඔප්පු සහිතයි .

බැංකු ණය අනුමත කරගත හැකිය .

ජල විදුලි පහසුකම් සියල්ල සහිතයි .

Piliyandala Central College
Linfield College International Piliyandala
ධර්මරාජ මහ විදයාලය
සෝමවීර චන්ද්‍රසිරි ප්‍රාථමික විදයාලය
සර්.ජෝන් කොතලාවල මහ විදයාලය
යන නගරයේ ප්‍රසිද්ධ පාසල් සදහා විනාඩි 10 ක් වැනි කෙටි කාලයකින් ලගා විය හැකිය .

සුපිරි වෙලදසැල් , රෝහල , බැංකු , තැපැල් කාර්යාලය වැනි ස්තානයන් සදහා ගමනාගමන පහසුකම් සියල්ල සහිතයි .

වැඩි විස්තර සදහා පහත අංක අමතන්න .
0719442911
0762256855