House with land sale in kuliyaptiya

2023-08-29 12:19:30 ( House sale ) - Kurunegala, Kuliyapitiya

Details

කොළඹ කුරුණෑගල ප්‍රදාන පාරට විනාඩි 05 ක් දුරින් කුලියාපිටිය නිකවැරටිය පාරේ ඉඩම සහ නිවස ඉක්මනින් විකිණීමට ඇත .

මුලු ඉඩමෙහි වටිනාකම ලක්ෂ 65 යී .

මිල ගණන් සාකච්ඡා කරගත හැකිය .

නිකවේරටිය කුලියාපිටිය පාරට 300m

හලාවත කුරුණෑගල පාරට 2km

පන්සල පාසල රෝහල අතේදුරින්

පානිය ජලය සදහා බැදපු ළිදක් ඇත

නිවසෙහි ,
කාමර 4
සාලය
මුලුතැන්ගෙය
පිටතින් වැසිකිලිය සමන්විතයී.අඩක් නිමකණ ලද නිවසකී.

පිරිසිදු නිරවුල් ඔප්පු සහිතයි .

බැංකු ණය අනුමත කරගත හැකිය .

ජල විදුලි පහසුකම් සියල්ල සහිතයි .

කිලියාපිටිය නගරයේ
සෙන් ජෝශප් විදයාලය
සාරානාත් විද්‍යාලය
කුලියාපිටිය විශාඛා බාලිකා විද්‍යාලය
Princess International School
Sussex College School
Holy Angelels Girl's College
කුලියාපිටිය මධ්‍ය මහා විදයාලය වැනි නගරයේ ප්‍රසිද්ධ පාසල් සදහා විනාඩි 15 ක් වැනි අවම කාලයකින් ලගා විය හැකිය .

වැදගත් සාමකාමී පරිසරයක පිහිටයී .

සුපිරි වෙලදසැල් , තැපැල් කාර්යාලය , රෝහල , බැංකු සදහා ගමනාගමන පහසුකම් සියල්ල සහිතයි .

වැඩි විස්තර සදහා පහත අංක අමතන්න .
0740214058
0760930282
0775860495