House with land sale in Kelaniya

2023-07-11 09:34:32 ( Land Sale ) - Gampaha, Kelaniya

Details

කැළණිය , ගෝනවල perchs 36ක ඉඩමක් සහිතව පදිංචියට ඉතා සුදුසු නිමකල නිවසක් විකිණීමට ඇත. ඉතා ඉක්මනින් විකුණනු ලැබේ.

කැළණියට 1 km පමණි.
කිරිබත්ගොඩට 2km
කොළඹ 4 කණුවට 3 km පමණි.
බියගම , පෑලියගොඩ අධිවේගි අධිවේගි පිවිසුමට ඉතා සමීපය.

කැලණිය රජමහ විහාරයට සමීපව නිවස පිහිටා ඇත .

D.A රාජපක්ෂ විද්‍යාලය
විදුර විද්‍යාලය
කැළණි මහා විද්‍යාලය
Sri Dharmaloka College
ගුරුකුල විද්‍යාලය
කැලණිය president College

අවම කාලයක දි ළහා විය හැකිය.

කැලණි විශ්ව විද්‍යාලයට ද අවම කාලයකින් ළගා විය හැකිය.

නිවසෙහි
කාමර 4
සාලය
මුළුතැන්ගෙය
බාත්රූම් පහසුකම් සියල්ල සහිතය.

ගේට්ටු දමා ඇති ආරක්ෂාකාරී නිවස කි . වත්තෙහි පොල්ගස් 11ක් සහිත ය.
වාහන නැවැත්විමට මනාව ඉඩකඩ සහිත ය .

ජලවිදුලි පහසුකම් සියල්ල සහිතය. පිරිසිදු නිරවුල් ඔප්පු පවති. බැංකුණය අනුමතකරගත හැකි ඉඩමකි. වටිනාකම ලක්ෂ 432කි.( 43.2M)

නගරාසන්නයේම පිහිටි ඉඩමක් බැවින් ප්‍රසිද්ධ පාසල්, විශ්ව විද්‍යාල, රාජ්‍ය ආයතන, අධිවේගි පිවිසුම් සමීපව පිහිටා තිබෙන සියළු ගමනාගමන පහසුකම් සමීප නිවසකි.

මිල ගණන් සාකච්ඡාකල හැකි ය.