House with land sale in Horana

2023-08-19 10:25:32 ( House sale ) - Kaluthara, Horana

Details

හොරණ පාදුක්ක පාරේ ගුරුගොඩ හංදියේ 200 m නුදුරින් පර්චස් 30 ක ඉඩම සහ නිවාස 02 ඉක්මනින් විකිණීමට ඇත .

නිවසෙහි,
නිදනකාමර 02
බාත්රුම් 01
සාලය
මුලුතැන්ගෙය
සමන්විත නිවසකී.

නිවසෙහි කපරාදුකර,
නිදනකාමර 01
සාලය
මුලුතැන්ගෙය සමන්විතයී.

වටිනාකම කෝටි 01.20 යී.

මිල ගනන් සාකච්ඡා කරගත හැකිය .

පිරිසිදු නිරවුල් ඔප්පු සහිතයි .

බැංකු ණය අනුමත කරගත හැකිය .

ජල විදුලි පහසුකම් සියල්ල සහිතයි .

වැදගත් සාමකාමී පරිසරයක පිහිටයී .

හොරණ නගරයට 4 km

ඉංගිරිය නගරයට 7 km

පාදුක්ක නගරයට 10 km

ගැලනිගම අදිවේගි පිවිසුමට 10 km

හොරණ රාජකීය විදයාලයට ,
හොරණ තක්ශිලා මධ්‍ය මහා විදයාලය
හොරණ ශ්‍රී පාලි විදයාලය
හොරණ ප්‍රජාපතී බාලිකා විදයාලය
හොරණ මේදංකර මහ විදයාලය
හොරණ විදයාරත්න විශ්ව විදයා පීඨය
වැනි නගරයේ ප්‍රසිද්ධ පාසල් සදහා විනාඩි 10 ක් වැනි කෙටි කාලයකින් ලගා විය හැකිය .

සුපිරි වෙලදසැල් , බැංකු , තැපැල් කාර්යාලය , රෝහල වැනි ස්තානයන් සදහා ගමනාගමන පහසුකම් සියල්ල සහිතයි .

වැඩි විස්තර සදහා පහත අංක අමතන්න .
0778831953