House with land sale in Mawanella

2023-08-31 09:48:33 ( House sale ) - Kegalle, Mawanella

Details

මාවනැල්ල නගරයට 3 km හා කොලඹ නුවර ප්‍රධාන මාර්ගයට 1 1/2 km දුරින් මාවනැල්ල වෑගන්තලේ බස් පාරට මායිම්ව පර්චස් 20 සමග නිවස මුදල් හදිසියක් නිසා වහාම විකිණීමට ඇත .

නිවසෙහි,
නිදනකාමර 3
සාලය
මුලුතැන්ගෙය
බාත්රූම්
වැරැන්ඩාවකින් සමන්විතයී.

නල ජලය

තෙකලා විදුලිය

ගරාජ් පහසුකම්

කාපට් පාර

වර්ග අඩි 1500 සහිතයි .

මාවනැල්ල නගරයට 3 km

කෑගල්ල නගරයට 10 Km

වටිනාකම ලක්ශ 60 යී.

මිල ගණන් සාකච්ඡා කරගත හැකිය .

පිරිසිදු නිරවුල් ඔප්පු සහිතයි .

බැංකු ණය අනුමත කරගත හැකිය .

කෑගල්ල නගරයට 10 km

පින්නවල මධ්‍ය මහ විදයාලය මිනිත්තු 25

සහිරා මුස්ලිම් විද්‍යාලය
මයුරපාද විදයාලය මාවනැල්ල
රිවිසද මධ්‍ය මහා විදයාලය වැනි ප්‍රසිද්ධ පාසල් සදහා විනාඩි 10 ක් වැනි අවම කාලයකින් ලගා විය හැකිය .

කෑගල්ල නගරයේ පාසල් වලට මිනිත්තු 25 kin ළඟා විය හැකියාව තියෙනවා ...
1) කෑගල්ල බාලිකා
2) සාන්ත joseph බාලිකා
3).සාන්ත mearis boys school
4) කෑගල්ල vidyala
5 ස්වර්ණා ජයන්ති vidyalaya..
Mawanella නගරයේ පාසල් වලට මිනිත්තු 10 ළඟා හැකිය .

වැදගත් සාමකාමී පරිසරයක පිහිටයී .

සුපිරි වෙලදසැල් , තැපැල් කාර්යාලය , රෝහල , බැංකු සදහා ගමනාගමන පහසුකම් සියල්ල සහිතයි .

වැඩි විස්තර සදහා පහත අංක අමතන්න .
0716449061