House with land sale in Dambulla

2023-06-26 11:19:13 ( House sale ) - Matale, Dambulla

Details

මාතලේ ලෙනදොර A9 පාරට 50 m නුදුරින් සියලු පහසුකම් වලින් යුත් ඉඩම සමග නිවස විකිණීමට .

නිවසෙහි
නිදන කාමර 02
සාලය
මුලුතැන්ගෙය
බාත්රූම්
වැරැන්ඩාවකින් සමන්විතයී .

අඩි 12 * 30 ව්‍යාපාරික ස්තානයකට සුදුසු ශාලාවක් ඇත .

පර්චස් 40 ක ඉඩම , නිවස සහ ව්‍යාපාරික ස්තානයකට සුදුසු ගොඩනැගිල්ල ලක්ශ 55 යී .

මිල ගනන් සාකච්ඡා කරගත හැක .

පිරිසිදු නිරවුල් ඔප්පු සහිතයි .

බැංකු ණය අනුමත කරගත හැකිය .

ඉඩමෙහි ඵලදාව ලද හැකි සරුසාර පසක් සහිතයී . පොල් ගස් 02 , නෙල්ලි , අඹ වැනි බෝග වගා කර ඇත .

ජල විදුලි පහසුකම් සහිතයී .

නාවුල නගරයට 4km
දඹුල්ල නගරයට 10km
විනාඩි 40 න් මාතලේ නගරයට ලගා විය හැකිය .

නාවුල විදයාලයට , දඹුල්ල මධ්‍ය මහා විදයාලයට ඉතා ආසන්නව පිහිටයී .

සුපිරි වෙලදසැල් , බැංකු , තැපැල් කාර්යාලය , රෝහල සදහා ඉතා ඉක්මනින් ලගා විය හැකිය .

වැදගත් සාමකාමී පරිසරයකින් යුතුය .

වැඩි විස්තර සදහා පහත අංක අමතන්න .

0712907923
0777931789