House with land sale in Dankotuwa

2023-07-01 11:46:56 ( Land Sale ) - Puttalam, Dankotuwa

Details

දංකොටුව බෝලවත්ත පාරේ දංකොටුව නගරයට 300 m දුරින් පර්චස් 44 ක ඉඩමක් සමග නිවස ඉක්මනින් විකිණීමට ඇත .

නිවසෙහි
නිදනකාමර 03
මුලුතැන්ගෙය
සාලය
බාත්රූම්
වැරැන්ඩාවකින් සමන්විත නිවසකී.

ඉඩමෙහි ඵලදාව සහිත පොල් ගස් කිහිපයකින් සමන්විතයී .

පර්චස් 01 ක වටිනාකම ලක්ශ 06 1/2 යී.

නිවසට තක්සේරුව නොමැතිව ඉඩමෙහි වටිනාකමින් විකිණීමට ඇත .

පිරිසිදු නිරවුල් ඔප්පු සහිතයි .

බැංකු ණය අනුමත කරගත හැකිය .

වෙන්නප්පුව නගරයට 4 km

හලාවත පාරට මිනිත්තු 5 කින් ලගා විය හැකිය .

මීගමුව නගරයට 10 km

දංකොටුව නගරයට 300 m
දංකොටුව පල්ලිය හා පන්සලට 20 m
කටුනායක අදිවේගී පිවිසුමට ඉතා ඉක්මනින් ලගා විය හැකිය .

සුපිරි වෙලදසැල් , බැංකු , තැපැල් කාර්යාලය , රෝහල , ප්‍රසිද්ධ පාසල් සදහා ගමනාගමන පහසුකම් සියල්ල සහිතයි .

වැදගත් සාමකාමී පරිසරයක පිහිටයී .

වැඩි විස්තර සදහා පහත අංක අමතන්න .
0773955708
0718304132