Commercial Building For Sale in Gampaha

2023-07-17 13:59:25 ( Land Sale ) - Gampaha, Gampaha

Details

ඉඹුල්ගොඩ ගම්පහ කොළඹ නුවර පාරට යාබදව perch 26 ඉඩමක් සහිතව ව්‍යාපාරික ගොඩනැගිල්ලක් විකිණීමට ඇත . ඉතා ඉක්මනින් විකුණනු ලැබේ.

ගම්පහට 5
කඩවතට 4
කඩවත අධිවේගි පිවිසුමට ඉතා සමීප ය.

ඇගළුම් ශාලාවක් පවාත්වාගෙන ගිය ගොඩනැගිලක්. දැනට 150 000 ක මුදලකට බදු දී ඇති , මාසිකව විශාල ආදයමක් ලබාගත හැකි ගොඩනැගිල්ල කි.

යසෝදරාදේවි
රතනාවලී
හෝලි ක්‍රෝස්
බාණ්ඩාරනායක central college

පාසල්වලට අවම කාලයක දි ළගා විය හැකිය.

ව්‍යාපාරික අදහසකට උචිත නාගරීක ස්ථානයක්.මිල ගණන් සාකච්ඡාකල හැකි ය.

නගරාසන්නයේ පිහිටි ඉඩමක් බැවින් ජනප්‍රිය පාසල්, විශ්ව විද්‍යාල, සුපිරි වෙළදසැල් , බැංකු සහ සියළු ගමනාගමන පහසුකම් සියල්ල සමීප ඉඩමක්.
පිරිසිදු නිරවුල් ඔප්පු පවති. බංකුණය අනුමතකරගත හැකි ඉඩමකි. තෙකලා ජලවිදුලි පහසුකම් සහිතය.

වටිනාකම ලක්ෂ 700. ( 7M)