House with land sale in Beruwala

2023-06-08 09:39:27 ( House sale ) - Kaluthara, Beruwala

Details

ලිපිනය:
ambepitiya Watta, wedagoda, walathara, beruwala

කාමර:
5
නානකාමර:
2

ප්‍රමාණය:
1,089.0 වර්ග අඩි

ඉඩමේ විශාලත්‍වය :
72
පර්චස්

විස්තරය

නිසංසල පරිසරය ,

බේරුවල නගරයට 3Km

ලිං ජලය ,

විදුලිය ,

දුරකථන පහසුකම් සහිතයී ,

පදිංචියට ඉතා සුදුසු වේ.

මුදල් හදිසියකට ඉක්මනින් විකිණීමට ඇත .

මිල ගනන් සාකච්ඡා කරගත හැක .

පිරිසිදු නිරවුල් ඔප්පු පවති.

බැංකුණය අනුමතකරගත හැකි ඉඩමකි.

ජල පහසුකම්වලින් යුතුය.

ප්‍රසිද්ධ පාසල් , විශ්වවිද්‍යාලය , සුපිරි වෙලදසැල් ඉතා සමීපය.

අදිවේගී පිවිසුම් සමීපව පිහිටයී .

සාමකාමී වැදගත් පරිසරයක පිහිටි ඉඩමකී .

ඉක්මනින් විකිනීමට ඇත.

වැඩි විස්තර සදහා පහත අංක අමතන්න .

විමසීම්

0715145487
0776958042