House with land sale in Gampaha

2023-08-29 13:01:50 ( House sale ) - Gampaha, Gampaha

Details

ගම්පහ උඩුගම්පොල රාජවත්තේ පර්චස් 15 ක අංගසම්පූර්ණ නව නිවසක් ඉක්මනින් විකිණීමට ඇත .

නිවසෙහි ,
නිදනකාමර 3
බාත්රූම් 02
සාලය
මුලුතැන්ගෙය
කෑමකාමරය
වැරැන්ඩාවකින් සමන්විත සිවිලිං කල නිවසකී.

ඉඩමෙහි සහ නිවසෙහි වටිනාකම ලක්ෂ 165 යී.

මිල ගණන් සාකච්ඡා කරගත හැකිය .

පිරිසිදු නිරවුල් ඔප්පු සහිතයි .

බැංකු ණය අනුමත කරගත හැකිය .

ජල විදුලි පහසුකම් සියල්ල සහිතයි .

ගම්පහ නගරයට විනාඩි 15

ගම්පහ තක්ශිලා විදයාලය
ගම්පහ බණ්ඩාරනායක විදයාලය
සීද්දාර්ත කුමාර විද්‍යාලය ගම්පහ
Holy Cross College Gampha
Royal Institute International
යශෝදරා දේවි බාලිකා විද්‍යාලය
රතනාවලී බාලිකා විද්‍යාලය වැනි නගරයේ ප්‍රසිද්ධ පාසල් සදහා විනාඩි 10 ක් වැනි අවම කාලයකින් ලගා විය හැකිය .

සුපිරි වෙලදසැල් , රෝහල , තැපැල් කාර්යාලය , බැංකු සදහා ගමනාගමන පහසුකම් සියල්ල සහිතයි .

වැදගත් සාමකාමී පරිසරයක පිහිටයී .

වැඩි විස්තර සදහා පහත අංක අමතන්න .
0740571911
0762341911
0771164073