House with land sale in Kelaniya

2023-07-07 09:10:03 ( House sale ) - Gampaha, Kelaniya

Details

කැලණියේ කොහල්විල ගල්ඒදණ්ඩ පාරේ පර්චස් 11 ක ඉඩම සහ පර්චස් 21 ක නිවස ඉක්මනින් විකිණීමට ඇත .

පර්චස් 11 ක ඉඩමෙහි වටිනාකම පර්චස් 01 ක් ලක්ශ 08 යී.

නිවසෙහි වටිනාකම ලක්ශ 50 යී .

ඉඩමෙහි අඩි 20 පාරක් ද සහිතයී .
නිවසෙහි ,
නිදනකාමර 02
සාලය
මුලුතැන්ගෙය
වැරැන්ඩාවකින් සමන්විත සියලු පහසුකම් සහිත නිවසකී.

පිරිසිදු නිරවුල් ඔප්පු 02 ක් ඉඩමට සහ නිවසට වෙන වෙන්ම සහිතයි .

බැංකු ණය අනුමත කරගත හැකිය .

කැලණිය නගරයට 1 Km

කිරිබත්ගොඩ නගරයට 2 km

කැලණි පන්සල සහ Royal Garden ඉතා ආසන්නයී.

ජල විදුලි පහසුකම් සියල්ල සහිතයි .

ප්‍රසිද්ධ පාසල් , රෝහල , තැපැල් කාර්යාලය , බැංකු , සුපිරි වෙලදසැල් ඉතා ආසන්නව පිහිටයී .

වැදගත් සාමකාමී පරිසරයක පිහිටයී .

වැඩි විස්තර සදහා පහත අංක අමතන්න .
0778268330