House With Land For Sale Yakkala

2023-06-30 08:50:58 ( Land Sale ) - Gampaha, Gampaha

Details

යක්කල නගරයට නුදුරින් perchs 10ක ඉඩමක් සහිතව අඩක් නිමකල නිවසක් ඉතා ඉක්මනින් විකිණීමට ඇත.
පිරිසිදු නිරවුල් ඔප්පු පවති.

බැංකුණය අනුමතකරගත හැකි ඉඩමක්. ජල විදුලි පහසුකම් ( නළ/ ළිං) සහිත.

නිවසෙහි
ස්ලැබ් එක දමා ඇත. (එක කාමරයක් )
පහළ තට්ටුවේ
කාමර 2
මුළුතැන්ගෙය
බාත්රූම්
පහසුකම් සහිත ය.


කඩවත අධිවේගි පිවිසුමට සමීප ය.
කොළඹ - නුවර ප්‍රධාන පාරට අවම කාලයක දි සමීප විය හැකි ය.
කිරිදිවැල්ලට 500m කි.


අඹගස්පිටිය විද්‍යාලයට පයින් ඇවිදයන දුර ය.
Amaya green hotel
පොලීස් ස්ථානයට බෙවින් සමීප ය.

නිවසට පිවිසිමට අඩි 20ක කාපට් පාරක් ඇත.

නගරාසන්නයේ පිහිටි නිවසක් බැවින් ජනප්‍රිය පාසල්, බැංකු , රාජ්‍ය ආයතන හා ගමනාගමන පහසුකම් සියල්ල සමීප නිවසකි.

වැදගත් සාමකාමී ආරක්ෂාකාරී වටපිටාවක පිහිටි මෙම නිවසේ වටිනාකම ලක්ෂ 60 කි. මිල ගණන් සාකච්ඡාකල හැකිය.
අමතන්න

0771275121, 0719028496