House With Land For Sale Veyangoda

2023-07-31 13:41:53 ( Land Sale ) - Gampaha, Veyangoda

Details

වේයන්ගොඩ නයිවල පාරේ වටද්දර perchs 13 ඉඩමක් සහිතව නිවසක් විකිණීමට ඇත .ඉතා ඉක්මන් විකුණනු ලැබේ. අයිතිකරු විදේශගත වේ . පිරිසිදු නිරවුල් ඔප්පු පවති. බැංකුණය අනුමතකරගත හැකි ඉඩමකි .ජල විදුලි පහසුකම් සියල්ල සහිතයි .



වේයන්ගොඩ /මීරිගම/අගලවත්ත/ රාගම නගරයන්ට ළගය.

කඩවත අධිවේගි පිවිසුමට සමීපය.

කෙටිකාලයක් තුළ ගම්පහ නගර රැසකට හා කොළඹ නරයට ළගා විමට හැකිය. ගමනාගමන පහසුකම් සියල්ල සමීපය.

රතනාවලී
යසෝදරා
බණ්ඩානායක
හෝලි ක්‍රෝස් පාසල්වලට අවම කාලයක් තුළ ළගා විය හැකි ය.

නිවසෙහි
කාමර
සාලය
මුළුතැන්ගෙය
බාත්රූම් පහසුකම් සමන්විතය.

වැදගත් සාමකාමී ආරක්ෂාකාරී වටපිටාවකින් යුතු ය.

මෙම ඉඩමෙහි වටිනාකම ලක්ෂ 80 කි. ( 8M)

මිල ගණන් සාකච්ඡාකල හැකිය.ඉතා ඉක්මනින් විකුණනු ලැබේ.අමතන්න.
0773128888