House With Land For Sale Kandana

2023-08-19 13:19:31 ( Land Sale ) - Gampaha, Kandana

Details

කඳාන නාගොඩ මොරවත්ත පාරේ perches 20 ඉඩමක් සහිතව නිවසක් විකිණීමට ඇත.

කඳානට 800m
මීගමුව පාරට 800m
කෙළවරපිටිය අධිවේගී පිවිසුමට 2km
ජා ඇළ අධිවේගී පිවිසුමට ද ආසන්න.
වාසනා Residence එකට ආසන්නව නිවස පිහිටා ඇත.

දෙමහල් නිවස
කාමර 4
සාලය
සේවක කාමර සහිතයි.
මුළුතැන්ගෙයි 2
බාත්රූම් 3

Perches 10ක Garden එක ඇත.වාහන නැවැත්විමට ඉඩකඩ සහිත ය .

De Mazenod College
Apollo International School
Oki international School
ශාන්ත සෙබස්තියන් විද්‍යාලය
Wise international college
ලයිසියම් college
ලක්පහණ විද්‍යාලය අවම කාලයකින් ළගා විය හැකි ය.

කැළණිය විශ්ව විද්‍යාලය අවම කාලයක දි ළගා විය හැකිය.

නගරයේම නිවසක් බැවින් ජනප්‍රිය පාසල්, විශ්ව විද්‍යාල, රෝහල් , සුපිරි වෙළදසැල්, රාජ්‍යා ආයතන, බැංකු සහ සියළු ගමනාගමන පහසුකම් සමීපය.

වැදගත් ආරක්ෂාකාරී වටපිටාවක් සහිත ය.


වටිනාකම ලක්ෂ 400කි.( 40M) මිල ගණන් සාකච්ඡකල හැකිය.

0775830860