House With Land For Sale Kotte

2023-07-21 11:29:09 ( Land Sale ) - Colombo, Kotte

Details

කෝට්ටේ, කිඹුලාව perchs 10.2 ක ඉඩමක් සහිතව දෙමහල් නිවසක් විකිණීමට ඇත.

කිඹුලාවල - 100m
කොට්ටාව මාකුඹුර හා අතුරුගිරිය අධිවේගි පිවිසුමට සමීපය.
තලවතුගොඩට ඉතා ආසන්න ය.

නිවසෙහි

Bed rooms 5
Bath rooms 2
Sqft 2300

පහසුකම් සහිත තාප්ප ගසා ඇත.වාහන නතර කිරිමට ඉඩකඩ ඇත.

Gateway ජ්‍යාතන්තර පාසල
ආනන්ද බාලිකාව
ආනන්ද ශාස්ත්‍රාලය
පාසල්වලට සමීපය

Sri Jayawardhapura university
කොළඹ විශ්ව විද්‍යාලය සමීපය

තලවතුගොඩ Hemas Hospital
Parliament පාරේ , Exercise ස්ථානයන්, ජිම්, leasure club සහ NSBM විශ්ව විද්‍යාලයන් සියල්ල අත ළගය.

ලංකාවේ ජනප්‍රිය පාසල්, විශ්ව විද්‍යාල, රෝහල්, බැංකු සහ සියළු ගමනාගමන පහසුකම් සියල්ල සමීප ඉඩමකි. පිරිසිදු නිරවුල් ඔප්පු පවති. COC අනුමැතිය ඇත. ජලවිදුලි පහසුකම් සියල්ල පවති. ඉතා වැදගත් සාමකාමී වටපිටාවක යුතු මෙම ඉඩමේ වටිනාකම ලක්ෂ 450 කි . මිල ගණන් සාකච්ඡාකල හැකිය. ඉතා ඉක්මනින් විකුණනු ලැබේ. අමතන්න.