Land For Sale in Polgahawela,kegalle
2025-09-24 11:13:04 ( Land Sale ) - Kegalle, Kegalle


Details
කෑගල්ල පොල්ගහවෙල මාර්ගයේ දේවාලේගම නගරයේ පිහිටි බිම් කොටස් 4 ක්, පර්චස් එකක මිල රු. ලක්ෂ 1.50ක් වටිනා නිස්කලංක පරිසරයක පිහිටි ඉඩමක් ඉක්මණින් විකිණීමට ...
⭐ සබරගමු පළාත
⭐ කෑගල්ල දිස්ත්‍රික්කය
ළඟම නගරය පොල්ගහවෙල නගරය යි.
ජල හා විදුලි පහසුකම් සහිතයි.
ඉඩම
▪️ මහනුවර අධිවේගී මාර්ගයට විනාඩි 20 ක් ද,
▪️කෑගල්ල නගරයට දුර 8km ක් ද,
▪️පොල්ගහවෙල දුමිරිය ස්ථානයට දුර 5km ක් ද,
▪️ වට්ටාරම රජමහ විහාරයට දුර 1km ක් ද,
▪️ පොල්ගහවෙල අපනයන කලාපයට දුර 4km ක් ඇත .
ඉඩම කැබැලි කර මිලදී ගත හැක .
ඉඩමේ පොල් ගස් කීපයක් ඇත .
තැනිතලා ඉඩමකි.
පර්චස් එකක මිල රු. ලක්ෂ 1.50 කි.
( මිල ගණන් සාකච්ඡා කල හැක.)
☎️ අමතන්න
0777855975