Land for sale in Horana
2024-04-22 20:53:47 ( Land Sale ) - Kaluthara, Horana
Details
හොරණ පෝරුවදණ්ඩ perchs 30ක වෙල් යායකට මුහුණලා ඇති ඉඩමක් ලක්ශ 75කට විකිණීමට තිබේ . හොරණ නගරයට මිනිත්තු 10යි. ඉංගිරිය නගරයට මිනිත්තු 15යි. කර්මාන්ත පුරය (හොරණ බොරලුගොඩ අපනයන කලාපය )ට 50m දුරින්. ferentino ටයර් කර්මාන්ත ශාලාවට (අග්නිදිග ආසියාවේ විශාලම ටයර් කර්මාන්ත ශාලාව)ට නුදුරින් පිහිටයි . හොරණ සියලුම පාසල් සදහා ප්රවාහන පහසුකම් නිවස අසලින් ගමන් කරයි . නිරවුල් ඔප්පු සහිතයි . මිල ගනන් සාකච්ඡා කර ගත හැක .
LAND FOR SALE IN GAMPAHA
Gampaha
House For Sale in Kiridiwela
Gampaha
Land For Sale Ranala Kaduwela
Kaduwela
Land for Sale in Thalawathugoda
Nugegoda
Best Land for Sale Lunuwila.
Wennappuwa
House For Sale Hokandara
Homagama





