Land For Sale In Kadawatha

2023-06-22 15:18:34 ( Land Sale ) - Gampaha, Kadawatha

Details

ගම්පහ, කඩවත , කොළඹ- නුවර ප්‍රධාන පාරට 50m අතුළට වන්නට perchs 10.50 අගනා ඉඩමක් විකිණීමට ඇත. පදිංචියට ඉතා සුදුසු ඉඩමකි.
පිරිසිදු නිරවුල් ඔප්පු පවති.

කඩවත නගරයට ඇවිදගෙන යන දුර
කඩවත අධිවේගි පිවිසුමට ඉතා සමීපය.
කොළඹ නගරයට 15km පමණි.

කඩවත central
මහමායා බාලිකාව
York ජ්‍යාතන්තර පාසල
විහාරමහාදේවී බාලිකාව
රාගම රෝහල

සමීපය.

ජලවිදුලි පහසුකම් සියල්ල පවති. ( නළ ජලය). බැංකුණය අනුමතකරගත හැකි ඉඩමකි.

ඉඩමෙහි තැඹිලි, කොස් ගස් ඇත. ඉඩම තුන් පැත්තකින් තාප්පයකින් අනාවරණය වි ඇත. නගර සීමාවේ ඉඩමක් බැවින් අඩු කාලයක් තුළ ප්‍රධාන නගර රැසකට ළගා විය හැකිය. Perchs 1ක වටිනාකම ලක්ෂ 20 කි .

ඉතා වැදගත් සාමකාමී වටපිටාවක පිහිටි මෙම ඉඩමේ මිල ගණන් සාකච්ඡාකල හැකිය. ඉක්මනින් විකිණනු ලැබේ.

අමතන්න.
0774702178