Land For Sale In Nittambuwa

2023-08-10 11:18:46 ( Land Sale ) - Gampaha, Nittambuwa

Details

ගම්පහ නිට්ටඹුව perchs 31 අගනා ඉඩමක් විකිණීමට ඇත. ඉක්මනින් විකිණීමට ඇත .

නුවර කොළඹ පාරට 200m

පිරිසිදු නිරවුල් ඔප්පු ය . බැංකු ණය අනුමතකරගත හැකිය.

ජලවිදුලි පහසුකම් සියල්ල පවති.


සංඝබෝධි පාසල
Negombo south international school- Nittabuwa
බෞද්ධ මහා විද්‍යාලය
රන්පොකුණගම මහා විදුහල
British way international school-Nittabuwa
ලගා විමට පහසු ය.

ඉඩමට පිවිසිමට පැහැදිලි පාරක් ඇත.

නගරයේම පිහිටි ඉඩමක් බැවින් ජනප්‍රිය පාසල්, විශ්ව විද්‍යාලය , රාජ්‍ය ආයතන, බැංකු සහ අඩු කාලයක් තුළ ගම්පහ ප්‍රධාන නගර රැසකට , වෙළදකලාපයන්ට හා කොළඹ නගරයට අවම කාලයක දි ළගා විය හැකි.

සාමකාමී මනස්කාන්ත වටපිටාවක ඉඩම පිහිටා ඇත.

වැඩිම ඉල්ලුමට ලබා දෙනු ලබයි.

මිල ගණන් සාකච්ඡාකල හැකිය.

0711910524