Land For Sale In Kesbawa

2023-07-21 11:51:31 ( Land Sale ) - Colombo, Kesbewa

Details

කැස්බෑව කුඩාමාදුව ජයපුර පර්චස් 11.11 ක ඉඩම ඉක්මනින් විකිණීමට ඇත .

ඵලදාව සහිත කෙසෙල් , පොල් , තැඹිලි වැනි බෝග වගාකර ඇති සරුසාර පසක් සහිත ඉඩමකී.

පර්චස් 01 ක වටිනාකම ලක්ශ 7 1/2 යී.

මිල ගනන් සාකච්ඡා කරගත හැක .

කැස්බෑව නගරයට 1 1/2 km

කහතුඩුව අදිවේගී පිවිසුමට විනාඩි 10 කින් ලගා විය හැකිය .
කොට්ටාව හයිලෙවල් පාරට ආසන්නව පිහිටයී .

කැස්බෑව උසාවියට ,
කැස්බෑව girl school ,
කොට්ටාව 255 පාරට
පොල්ගස්ඕවිට
මත්තෙගොඩ
මොරගාහේන නගරයට ඉතා ඉක්මනින් ලගා විය හැකිය .

ජල විදුලි පහසුකම් සියල්ල සහිතයි .

පිරිසිදු නිරවුල් ඔප්පු සහිතයි .

බැංකු ණය අනුමත කරගත හැකිය .

වැදගත් සාමකාමී පරිසරයක යුතුය .

ප්‍රසිද්ධ පාසල් , තැපැල් කාර්යාලය , රෝහල , සුපිරි වෙලදසැල් සදහා ගමනාගමන පහසුකම් සියල්ල සහිතයි .

වැඩි විස්තර සදහා පහත අංක අමතන්න
0714406630