House with Land For Sale In Athurugiriya

2023-07-01 09:24:41 ( House sale ) - Colombo, Athurugiriya

Details

අතුරුගිරිය අදිවේගී පිවිසුම අසල පර්චස් 9.5 ඉඩම සමග අඩක් නිමකල දෙමහල් නිවස ඉක්මනින් විකිණීමට ඇත .

උඩ තට්ටුවෙ ඇතුළත කපලාරු කර නොමැත .
පර්කචස් 9.5 , ගෙය නොසලකා හැර පර්චසය ලක්ෂ 16.5 දීමට තීරණය කර ඇත.

මිල ගනන් සාකච්ඡා කරගත හැක .

පිරිසිදු නිරවුල් ඔප්පු සහිතයි .

බැංකු ණය අනුමත කරගත හැකිය .

දෙමහල් නිවසෙහි පහල මහලෙහි ,
නිදනකාමර 01
බාත්රූම් 01
සාලය
මුලුතැන්ගෙය
වැරැන්ඩාවකින් සමන්විත ටයිල් කර සියලු වැඩ අවසන් කර ඇත .

ඉහළ තට්ටුවේ වයරින් කර ඇත .

ඉඩම වටේටම තාප්පය ගසා ගේට්ටුව සවිකර ඇත .

ඵලදාව සහිත කොස් සහ අඹ ගස් 03 කින් සමන්විතයී .

ජල විදුලි පහසුකම් සියල්ල සහිතයි .

අතුරුගිරිය නගරයට 1 1/2 km

අතුරුගිරිය අදිවේගී පිවිසුමට විනාඩි 05 ක් දුර

මාලබේ නගරයට 3 km

අරන්ගල නගරයට 1 1/2 km

අතුරුගිරිය රෝහලට , නෙවිල් ප්‍රනාන්දු රෝහලට , ජයවර්ධනපුර රෝහලට , මාලබේ CiNEC Campus , SlIT වැනි ප්‍රසිද්ධ ස්තානයන් සහ සුපිරි වෙලදසැල් , බැංකු , තැපැල් කාර්යාලය වැනි ප්‍රසිද්ධ ස්තානයන් සදහා ගමනාගමන පහසුකම් සියල්ල සහිතයි .

වැදගත් සාමකාමී පරිසරයක පිහිටයී .

වැඩි විස්තර සදහා පහත අංක අමතන්න .
0716136370