house sale in gampola

2023-07-15 14:36:17 ( House sale ) - Kandy, Gampola

Details

නුවරඑළිය ප්‍රධාන පාරට මුහුණලා පර්චස් 80ක නිවසක් සමඟ ඉඩමක් පර්චසයක් ලක්ශ 4කට විකිණීමට ඇත.

ගම්පොළ නගරයට 2km

කාමර 3

සාලය

කුස්සිය

වැරැන්ඩාව

බාත්රූම්

කෑමකාමරය

ව්‍යාපාරික ස්ථානයකටද සුදුසුයි.

නිරවුල් ජයභූමි ඔප්පු

ජල විදුලි දුරකථන පහසුකම් වලින් සමන්විතය .

බැංකු ණය අනුමත කරගත හැකිය.

0779219792