House with land sale in Gampaha

2023-08-25 12:36:44 ( House sale ) - Gampaha, Gampaha

Details

හංවැල්ල කිරිදිවැල පාරට මුහුණලා දංගල්ල හන්දියේ අංගසම්පූර්ණ නිවස සහිත පර්චස් 40 වහාම විකිණීමට ඇත .

නිවසෙහි ,
නිදනකාමර 4
බාත්රූම් 01 ( Attached )
සාලය ( ටයිල් කල )
මුලුතැන්ගෙය
කෑමකාමරය
වැරැන්ඩාවකින් සමන්විත සිවිලිං කල නිවසකී.

නිවස ලක්ෂ 40යි
මුළු ඉඩමත් එක්ක ලක්ෂ 165යි

ඵලදාව සහිත පොල් ගස් 8 කින් සමන්විත වරකට පොල් 100 කට ආසන්නව කැඩෙයී.

මිල ගණන් සාකච්ඡා කරගත හැකිය .

පිරිසිදු නිරවුල් ඔප්පු සහිතයි .

බැංකු ණය අනුමත කරගත හැකිය .

ජල විදුලි පහසුකම් සියල්ල සහිතයි .

දංගල්ල මහ විදයාලය ( පයින් යන දුර )
කිරිදිවෙල ජාතික පාසල ආසන්නව පිහිටයී .

පූගොඩ නගරයට 2 km

කිරිදිවැල නගරයට 5 km

ගම්පහ නගරයට විනාඩි 20

ගම්පහ තක්ශිලා විදයාලය
ගම්පහ බණ්ඩාරනායක විදයාලය
සීද්දාර්ත කුමාර විද්‍යාලය ගම්පහ
Holy Cross College Gampha
Royal Institute International
යශෝදරා දේවි බාලිකා විද්‍යාලය
රතනාවලී බාලිකා විද්‍යාලය වැනි නගරයේ ප්‍රසිද්ධ පාසල් සදහා විනාඩි 10 ක් වැනි අවම කාලයකින් ලගා විය හැකිය .

සුපිරි වෙලදසැල් , රෝහල , තැපැල් කාර්යාලය , බැංකු සදහා ගමනාගමන පහසුකම් සියල්ල සහිතයි .

වැදගත් සාමකාමී පරිසරයක පිහිටයී .

වැඩි විස්තර සදහා පහත අංක අමතන්න .
0763501301
0779019214