HOUSE FOR SALE IN WELIGAMA
2025-07-28 15:42:14 ( House sale ) - Matara, Weligama
Details
ව්යාපාරික ස්ථාන, නීතීඥ කාර්යාල සංකීර්ණයක් සදහා හො පදිංචියට වඩාත්ම සුදුසු ඉඩමක් වැලිගම හෙට්ටිවීදිය පාරට යාව පිහිටි ඉඩමේ දෙපැත්තම ප්රවේශ මාර්ග සහිත දැනට වසා දමා ඇති රත්නපාල ගැරෙජ් එක ඉදිරිපස උස් තාප්ප සහිත (ගේට්ටුව සහිත) නිවස ... ප්රධාන පාරට විනාඩියක් ද, වැලිගම බස් නැවතුම් පොළ ට විනාඩි පහෙන් ළගාවිය හැකි ඉඩමකි. අයිතිකරු විදෙස් ගත වන හෙයින් වැඩිම ඉල්ලුම් කරුට වහා විකිණීමට ඇත
Land for sale in Puttalam
Marawila
HOUSE FOR SALE IN KALUTARA
Kalutara
House with land sale in wattala
Wattala
House for Sale In Meepe
Padukka





