Single Story House for Sale in Kottawa

2024-02-06 10:55:08 ( House sale ) - Colombo, Kottawa

Details

Land size: 10.0 perches
House size: 1,590.0 sqft
Bedrooms: 2
Bathrooms: 2

Total price: Rs 16,500,000/= (Negotiable)

කොට්ටාව මාලබේ පාර හතරමං හන්දිය ආසන්නයෙන් පර් 10ක ඉදිවුණ නිදන කාමර 2 ක සහ නාන කාමර 1ක නිවස විකිණීමට. ඉතාමත් සාමකාමී වටපිටාවකින් සමන්විත වන මෙම නිවස අඩි 15 පාරකට මුහුණලා ඇත. නිවස වට තාප්ප යොදා ගේට්ටු සවි කර ඇත.

*100% ඉතා හොඳ තත්වයේ පවතී...
*CCTV Camera සවි කර ඇත.
*කොට්ටාව නගරයට කි.මි. 1.5යි
*අධිවේගී පිවිසුමට කි.මි. 2යි
*පන්නිපිටියට කි.මි. 1.8යි
*ඉන්ධන පිරවුම්හල්, සුපිරි වෙළද සැල්, පාසල්, කොට්ටාව අධිවේගී මාර්ග පිවිසුම සහ බැංකු වලට විනාඩි 5ක දුරින් නිවස පිහිටා ඇත...
*කොළඹට ඉක්මනින් ලගා විය හැකි ස්ථානයක නිවසක් සොයන කෙනෙක්ට මෙය ඉතාමත් යෝග්‍යයි.

*මිල ගණන් සාකච්චා කරගත හැකිය..

***බ්‍රෝකර්වරු කතාකිරීමෙන් වලකින්න!***