Land for sale in Puttalam

2023-07-05 10:07:34 ( House sale ) - Puttalam, Marawila

Details

පුත්තලම මාරවිල පොලිසිය උසාවිය යාබද මර්සලින් මාවතේ පර්චස් 50 ක ඉඩම සහිත නිවස ඉක්මනින් විකිණීමට ඇත .

පර්චස් 01 ක වටිනාකම ලක්ශ 5 1/2 යී . මිල ගනන් සාකච්ඡා කරගත හැක .

නිවසෙහි ,
නිදනකාමර 03
සාලය
මුලුතැන්ගෙය
වැරැන්ඩාවකින් සමන්විත සියලු පහසුකම් සහිත නිවසකී.

ඉඩමෙහි ඵලදාව සහිත පොල් ගස් 10 ට වැඩිය , දෙල් ගස් 01 කින් සමන්විත සරුසාර පසක් සහිත ඉඩමකී.

පිරිසිදු නිරවුල් ඔප්පු සහිතයි .

බැංකු ණය අනුමත කරගත හැකිය .

ජල විදුලි පහසුකම් සියල්ල සහිතයි .

මාරවිල නගරයට 1 km

ප්‍රසිද්ධ පාසල් , බැංකු , සුපිරි වෙලදසැල් , තැපැල් කාර්යාලය , රෝහල වැනි ප්‍රසිද්ධ ස්තානයන් සදහා ගමනාගමන පහසුකම් සියල්ල සහිතයි .

වැදගත් සාමකාමී පරිසරයක පිහිටයී .

වැඩි විස්තර සදහා පහත අංක අමතන්න .
0779946145