HOUSE FOR SALE IN KURUNEGALA & LAND FOR SALE IN DODAMGASLANDA,KURUNEGALA
2025-09-25 12:30:57 ( House sale ) - Kurunegala, Kurunegala


Details
දෙමහල් නිවස__
කුරුණෑගල නගරයේ මල් කඩුවාව පාරේ,කැන්ඩි ගාමන්ට් එක ඉදිරිපිට,රජයේ රෝහලට සහ කොළඹ මහා මාර්ගයට ද ඉතා ආසන්නව පිහිටා ඇති පර්චස් 12 ක ලක්සිරි දෙමහල් නිවස,
* නිදන කාමර 5
* සාලය
* කුස්සිය
* බාත්රූම් 2
අලංකාර වටපිටාවක් සහිත මෙම නිවස ඉක්මනින් විකිණීමට ඇත.
විමසීම් :0729461050
ඉඩම___
කුරුණෑගල මාතලේ ප්‍රධාන මාර්ගයේ දොඩම්ගස්ලන්ද ටවුමේ ජාත්‍යන්තර පාසල් වලට හා මහජන බැංකුවට 1km දුරින් මනරම් පරිසරයකින් යුත් පර්චස් 60 හා පර්චස් 30 ඉඩම් කැබලි 2 ක් විකිණීමට ඇත.
විමසීම් : 0729461050
House For Sale In Balangoda
Balangoda
HOUSE FOR SALE KADAWATHA
Kadawatha
Land For Sale In Kaluthara
Kalutara
Land For Sale in Pannipithiya
Colombo 1
House with land sale in Nittambuwa
Nittambuwa
House for sale in Kegalle
Kegalle