HOUSE FOR SALE IN GAMPAHA
2025-09-05 09:49:17 ( House sale ) - Gampaha, Gampaha
Details
ගම්පහ ඔරුතොට කාමර 6ක තට්ටු දෙකේ නිවස සහ පර්චස් 36ක ඉඩම. ගම්පහ ඔරුතොට පාරෙන් මීටර් 35ක් ඇතුලට. ගම්පහට කිමී 1.5යි. කොළඹ නුවර පාරට කිමී 2යි. නිරවුල් ඔප්පු. අංගසම්පූර්ණ නිවාස 2ක් ලෙස භාවිතා කල හැක. උඩ තට්ටුවට පිවිසීමට වෙනම පඩිපෙලක් නිවසට පිටින් සාදා ඇත. නල ඡලය තෙකලා විදුලිය. නිවස වටා පළතුරු ගස් වවා ඇත. වික්ණුම් මිල මිලියන හතලිස් හයයි. මිල ගනන් සාකඡ්චා කල හැක. වට්ස්ඇප් +61433534456.
+94 (77) 917 5905
House for Sale in Wadduwa
Wadduwa
HOUSE FOR SALE IN DIULAPITIYA
Divulapitiya
House For Sale in Ja-Ela
Ja-Ela
Land For sale in Mahara
Gampaha
House for Sale in Anuradhapura
Anuradhapura
House with land sale in Piliyandala
Piliyandala





