HOUSE FOR SALE
2024-09-18 16:41:21 ( House sale ) - Kurunegala, Kurunegala
Details
⭕කුරුණෑගල මැල්සිරිපුර ප්රදේශයේ පිහිටි අගනා ඉඩමක් සමග දෙමහල් නිවසක් ඉතාම ඉක්මනින් විකිණීමට ඇත........
⭕පර්චස් 62 කි
⭕කුරුණෑගල දඹුල්ල පාරට 50m දෙමහල් නිවසක්
⭕සින්නක්කර ඔප්පු ..
නිදන කාමර 05
බාතරූම් 02
කෑම කාමර 01
ලීයෙන් සෑදූ මුලුතැන්ගෙය
විශාල විසිත්ත කාමර
විශාල විවෘත වැරැන්ඩාව(වාහන 2ක් පමන නවතා තැබිය හැකි)
පිටත වැසිකිළිය
⭕කඩන පොල් ගස් 26
කොස්,දෙල්,ඇතුලු සියලුම පලතුරු ගස් ඇත.
ඉදිරිපසින් තාප්පය ද ඇත.
✅මිල ලක්ෂ 170
වැඩි විස්තර සදහා අමතන්න
✅0704482497
✅0710194787
house sale in kalutara
Kalutara
house sale in kandy
Kandy
House For Sale In Gepallawa.
Kurunegala
4 Story House for Sale in Moratuwa
Moratuwa
House with Land Sale in Gampha
Gampaha
HOUSE FOR SALE KOTTAWA
Kottawa





