House for sale in Avissawella
2023-01-28 13:12:52 ( House sale ) - Colombo, Avissawella
Details
ඉඩම සහ නිවස
විල උඩ ආටිගල
හංවැල්ල
ඉතා ඉක්මණින් විකිණීමට
පර්චස් 20.55p
කාමර 2
සාලය
කෑම කාමරය
කුස්සිය
පිටතින් නාන කාමරය
නිවස ඇතුළතින් නාන කාමරය සහ කාමරයකට පසුපසින් boundation දමා ඇත
නිවසටම විදුලිය සහ නළ ජලය ලබාගෙන ඇත
සීසීටීවී කැමරා සවි කර ඇත
නිවසටම දුරකථන පහසුකම් ඇත
නිවසේ සිට හංවැල්ල නගරයට කිලෝමීටර් 5
නිවසේ සිට143
ප්‍රධාන මාර්ගයට කිලෝමීටර 2
122 ප්‍රධාන මාර්ගයට කිලෝමීටර 5
නිවසේ සිට බස් මාර්ගයට මීටර් 300
වැඩි විස්තර දැනගත හැකි නම්බර 0741042115
House For Sale in Weliweriya
Gampaha
House for sale in Kurunegala
Mawathagama
House For Sale in Chilaw
Chilaw
House For Sale In Balangoda
Balangoda
House For Sale Galle
Bentota





