House with Land sale in Digana

2023-08-15 09:23:53 ( House sale ) - Kandy, Digana

Details

මහනුවර දිගන මල්පාන නුවර දිගන පාරට 200 m දුරින් නිවස සහ ඇනෙක්සිය ඉඩම පර්චස් 100 සියලු පහසුකම් සහිතයී.

නිවසෙහි
නිදනකාමර 03
කෑමකාමරය
මුලුතැන්ගෙය
සාලය
බාත්රූම් 01 ක් සමන්විතයී.

ඇනෙක්සියහි
නිදනකාමර 02
සාලය
මුලුතැන්ගෙය සමන්විතයී.

ඉඩමෙහි Remote ගේට්ටුව දමා තාප්පය ගසා ඇත .

ඉඩමෙහි,
ඵලදාව සහිත පොල් ගස් 10
කොස්
සාදික්කා
ගම්මිරිස්
පලතුරු බෝග සහිත සරුසාර පසක් සහිත ඉඩමකී.

ඉඩම සහ නිවසෙහි වටිනාකම කෝටි 2.30 යී.

මිල ගනණ් සාකච්ඡා කරගත හැකිය .

පිරිසිදු නිරවුල් ඔප්පු සහිතයි .

බැංකු ණය අනුමත කරගත හැකිය .

ජල විදුලි පහසුකම් සියල්ල සහිතයි .

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයට 3 km

දිගන නගරයට 3 km

මැණික්හින්න නගරයට 3 km

කේසර අලුහුණු කර්මාන්තශාලාවට 500m

කුණ්ඩසාලෙ නගරයට 5 km

SIBA සරසවියට 5 km

කුන්ඩසාලලේ පළාත් සබා කාර්යාලයට 5 km

කුණ්ඩසාලේ මහජන බැංකුවට 5 km

දිගන ලංකා බැංකුවට 5km

මහනුවර නගරයට 13 km

මහනුවර දුම්රිය නැවතුම්පොළට 13 km

පේරාදෙණිය නගරයට 15 km

පේරාදෙණිය දුම්රිය නැවතුම්පොළට 15 km

පේරාදෙණිය විශ්වවිද්‍යාලයට 15 km

කුරුණෑගල ගැට්ටුවාන අදිවෙගි පිවිසුමට විනාඩි 55

දිගන නගරයේ
Digana International School
Ecole International Digana
යන නගරයේ ප්‍රසිද්ධ පාසල් සදහා 3 km දුරින් ලගා විය හැකිය.

මහනුවර නගරයේ
Girls' High School
මහනුවර අශෝක විදයාලය
මහනුවර ගුඩ් ශෙපඩ් කන්වන්ට්
මහනුවර ජාත්‍යන්තර විදයාලය
මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදයාලය
මහනුවර ශාන්ත ඇන්තනී විදයාලය
මහනුවර ස්ටැම්පර්ඩ් විදයාලයට
මහනුවර ස්වර්ණමාලි බාලිකා විදයාලය
මහනුවර මහමායා බාලිකා විදයාලය වැනි නගරයේ ප්‍රසිද්ධ පාසල් සදහා විනාඩි 30 ක් වැනි අවම කාලයකින් ලගා විය හැකිය .

වැදගත් සාමකාමී පරිසරයක පිහිටයී .

තැපැල් කාර්යාලය , රෝහල , බැංකු , සුපිරි වෙලදසැල් සදහා ගමනාගමන පහසුකම් සියල්ල සහිතයි .

වැඩි විස්තර සදහා පහත අංක අමතන්න .
0743228930