2 Story House for sale - Kohilawatta

2024-01-26 15:13:47 ( House sale ) - Colombo, Angoda

Details

Land size: 6.0 perches
House size: 1,633.5 sqft
Bedrooms: 6
Bathrooms: 3

Total Price: Rs 16,000,000/=
(Negotiable)

කොහිලවත්ත හන්දියට ආසන්නවම පිහිටි දෙමහල් නිවස විකිණීමට.
වාස්තු විද්‍යානුකූලව නිර්මාණය කර උසස් අමුද්‍රව්‍ය යොදා තනා ඇත.
සියලුම උළුවහු, ජනේල්, දොරවල් කොස් දැවයෙන් සාදා නිමකර ඇත.
තට්ටු දෙකට පාරෙන් වෙන වෙනම පිවිසීමේ හැකියාව ඇත.
දෙවෙනි තට්ටුවට පිටතින් පඩිපෙළ ඇත.
තට්ටු දෙකට වෙන වෙනම ජල හා විදුලි මීටර් ඇත.

පළමු තට්ටුව
සාලය
කෑම කාමරය
කාමර 3
නාන කාමර 1
පිටතින්ද වැසිකිළියක් ඇත
විශාල කුස්සිය (පැන්ට්‍රිය සහිත)

දෙවන තට්ටුව
සාලය
කෑම කාමරය
කාමර 3
නාන කාමර 2
විශාල කුස්සිය (පැන්ට්‍රිය සහිත)

කොහිලවත්ත හන්දියට 500m
175 බස් නැවතුමට 100m
කොටිකාවත්ත හන්දියට 1.2km
අංගොඩ හන්දියට 1.5km
කොළඹට පහසුවෙන් ළඟා විය හැක.
පිරිසිදු ඔප්පු
මිල ලක්ෂ 160 (මිලියන 16)
මිල සාකච්ඡා කළ හැකිය.

බ්‍රොකර්වරු අනවශ්‍යයි.
ගැණුම්කරුවන් පමණක් කතා කරන්න.