Two storey House for Sale - Kirillawala , Kanda kapapu Junction

2024-02-26 09:43:18 ( House sale ) - Gampaha, Kadawatha

Details

Address - 49/3A ,Pahala Imbulgoda, Imbulgoda
Land type - Residential
Land size - 26.0 perches

කඩවත කිරිල්ලවල කන්ද කපාපු හන්දිය, නුවර පාරට මීටර් 50කට පමණ දුරින් පර්චස් විසිහයක දෙමහල් නිවසක් විකිණීමට ඇත.කාමර හතරක් සහ බාත්රූම් දෙකක් සහිත මෙම නිවසෙහි පහළ මහල සාලය, කෑම කාමරය, නිදන කාමර 2 , පෑන්ට්‍රි කබඩ් සහිත පෑන්ට්‍රිය , අංග සම්පූර්ණ නාන කාමරයක් සමන්තවිත අතර ඒවා ටයිල් සහ සිලිම සහිතව සම්පූර්ණ කර ඇත. උඩමහල finishing කිරීමට ඇත.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ පිවිසුමට 2Km දුර,

නිරවුල් ඔප්පු සහිත. මිල ගණන් සාකච්ඡා කළ හැක . ගැනුම්කරුවන් පමණක් අපේක්ෂා කෙරේ

Two storey house with 26 perches in Kadawatha, Kirillawala , Kanda kappu Junction . 50m distance to Kandy road .

Downstairs consists of completed living room, dining room, 2 bedrooms Pantry with pantry cupboards, completed bathroom. ( all with fully tiling and ceiling)

The upper floor of this house is to be finished.

2Km distance to entrance of southern high way, Colombo 20km

With clear deeds. Prices are negotiable. Expecting only buyers and not brokers