House with land sale in Kurunegala

2023-06-16 11:13:26 ( House sale ) - Kurunegala, Kurunegala

Details

කුරුණෑගල මීගමුව ප්‍රදාන මාර්ගයට 50 m පමණ නුදුරින් මීගමුව කුරුණෑගල ප්‍රදාන පාරේ මාකදුරට ආසන්නව පර්චස් 30 සහිත සියලු පහසුකම් සහිත දෙමහල් නිවස ඉක්මනින් විකිණීමට ඇත . නිවසෙහි ,
නිදනකාමර 04,
බාත්රූම් 02 ,
Office Room 01 ,
Visiting Room 01 ,
Living room2 upper and ground floor
වැරැන්ඩාවක් ,
මුලුතැන්ගෙයට අමතරව පිටතින් තවත් මුලුතැන්ගෙයක් සමගින් ටයිල් කර සියලු පහසුකම් සහිතයී .

ඉඩම වටේටම තාප්පය ගසා ඇත .

ඉඩමෙහි සරුසාර පසක් සහිත පොල් ගස් 03 ,
අඹ ගස් 04 ,කෙසෙල්ගස් සහ ලිදකින් සමන්විතයී .

පන්නල පාසලට 3km

මාකදුර වැවට
පන්සලට ඉතා සමීප නිස්කලංක සුන්දර වටපිටාවකින් යුතුය .
වටිනාකම කෝටි 2.75
මිල ගනන් සාකච්ඡා කරගත හැක .

බැංකු ණය අනුමත කරගත හැකි ඉඩමකී .

පිරිසිදු නිරවුල් ඔප්පු සහිතයි .

සුපිරි වෙලදසැල් , බැංකු , තැපැල් කාර්යාලය සදහා කෙට් කාලයකින් ලගා විය හැකිය .

වැඩි විස්තර සදහා පහත අංක අමතන්න .

0720423658
0718693266