Two Land For Sale In Battaramulla

2023-08-22 13:08:26 ( Land Sale ) - Colombo, Battaramulla

Details

කොළඹ , බත්තරමුල්ල ප්‍රදේශයේ ඉඩම් ද්විත්වයක් විකිණීමට ඇත.

පිරිසිදු නිරවුල් ඔප්පු සහිතය .බැංකුණය අනුමතකරගත හැකිය.
කඩුවෙල අධිවේගී පිවිසුමට සමීප ය.

1 ඉඩම perches 20 ඉඩම කි.
කාමර 3
සාලය
මුළුතැන්ගෙය
කාමරය
බාත්රූම් පහසුකම් සහිත ය.
(බත්තරමුල්ල ප්‍රාදේශීය සභාවට අයිතිය.)

අඩි 15ක ප්‍රධාන පාරක් ඉඩමට පිවිසිමට ඇත.

2 වැනි ඉඩම perches 12.50 කි. හිඹුටාන පටුමගේ ඉඩම පිහිටා ඇත. ඉඩමේ නව නිවසක් ඇත. දෙමහල් ආකෘතියට සකස් කර ඇත. ස්ලැබ් එක දමා ඇත.


මෙම ඉඩම්වල මිලගණන් සාකච්ඡාකල හැකි ය.

රාහුල විද්‍යාලය
Willesden College
ශ්‍රී ඉන්ද්‍රජෝති විද්‍යාලය
Cambridge School of colombo
ලංකා සභා ප්‍රාථමික විද්‍යාලය
ශාන්ත නිකලෝ ජාත්‍යන්තර පාසල
British Early Learning School

අවම කාලයක දි ළගා විය හැකිය.

නගරාසන්නම ඉඩම් බැවින් ජනප්‍රිය පාසල්, විශ්ව විද්‍යාල, රාජ්‍ය ආයතන ගමනාගමන පහසුකම් සියල්ලම සමීප ඉඩමකි. ඉතා වැදගත් සාමකාමී ආරක්ෂාකාරී වටපිටාවන් ය.

මිල ගණන් සාකච්ඡකල හැකි ය.

අමතන්න.
0777819219
0776825804