Land with Two story House & Commercial Building For Sale In Iriyagama - Kandy

2024-04-27 16:38:39 ( Land Sale ) - Kandy, Peradeniya

Details

Land size: 13 perches
Land type: Residential, Commercial

Address: Iriyagama, Kandy

Total Price: Rs.29,000,000/=

Two stories house / commercial building.

Parking for two vehicles.

Functioning 10*10 shop facing to colombo - Kandy Road.
10*10 space available to build another shop facing to colombo road.

One large bed room in the ground floor
Veranda / kitchen/ bathroom / store room

Two bed rooms in the 1st floor with veranda / kitchen / bathroom.
Separate room in the 1st floor under construction.

small cultivating area behind the 1st floor slab.

View some mountains such as knuckles / Hanthana
greenery surrounded

දෙමහල් නිවස / වාණිජ ගොඩනැගිල්ල.
වාහන දෙකක් නැවැත්වීමට හැක.

කොළඹ - නුවර පාරට මුහුණලා 10x10 කඩයක් ඇත.
කොළඹ පාරට මුහුණලා තවත් කඩයක් තැනීමට (10x10) ඉඩ ඇත.

බිම් මහලේ එක් විශාල නිදන කාමරයක්
වෙරන්ඩා / මුළුතැන්ගෙය / නාන කාමරය / ගබඩා කාමරය

1 වන මහලේ නිදන කාමර දෙකක් වෙරන්ඩා / මුළුතැන්ගෙය / නාන කාමරය.
ඉදිවෙමින් පවතින 1 වන මහලේ වෙනම කාමරයක්.

1 වන මහලේ ස්ලැබ් එකට පිටුපසින් කුඩා වගා බිම්.

නකල්ස් / හන්තාන වැනි කඳු කිහිපයක් ඇත.
ගහකොළ ඇති සුන්දර පරිසරයකින් වට වී ඇත.

Contact For More Details
0777745434
0718088094