Land For Sale In Yakkala

2023-06-27 15:12:59 ( Land Sale ) - Gampaha, Gampaha

Details

යක්කල බෝගමුව නුවර ප්‍රධාන මාර්ගයට 800m නුදුරින් perch 10.66 ක ඉඩමක් විකිණීමට ඇත. ඉතා ඉක්මනින් විකිණනු ලබයි.

යක්කල , බෝගමුව නව නුවර පාරට 800 m යි

යක්කල නගරයට 3.5km
ගම්පහ නගරයට 8 km
ලයිසියම් ජාත්‍යන්තර පාසලට 1km

සමීපය.

කඩවත / ජා ඇළ අධිවේගි පිවිසුමට සමීපය.
ඉදිවෙමින් පවතින මධ්‍යාම අධිවේගි පිවිසුමට සමීප

රතනාවලී බාලිකාව
බණ්ඩාරනායක විද්‍යාලය.හෝලි ක්‍රෝස් පාසල
සමීප ය.
ජනප්‍රිය පාසල්, රෝහල්, බැංකු , සුපිරි වෙළදසැල්, සහ ගමනාගමන පහසුකම් සියල්ල සමීප අඩු කාලයක් තුළ නගරට රැසකට ගමනාගමන පහසුකම් සමීප ය.
perchs 1 ක වටිනාකම ලක්ෂ 3.60 කි.
පිරිසිදු නිරවුල් ඔප්පු පවති. බැංකුණය අනුමතකරගත හැකිය. බැංකුණය අනුමතකරගත හැකිය. ජලවිදුලි පහසුකම් සියල්ල පවති.
මිල ගණන් සාකච්ඡාකල හැකිය. අමතන්න