Land with Three Story Building for sale in Rathnapura

2023-12-27 13:41:52 ( Commercial Building For Sale ) - Ratnapura, Ratnapura

Details

කලවාන නගරයට යාබදව බදුරලිය නගරය දෙස පිහිටි ඉඩමක් සහිත තට්ටු තුනක ගොඩනැගිල්ලක් විකිණීමට ඇත .
නිකගොඩ හන්දියේ පිහිටා ඇත .
පාසලට සමීපය .
කලවාන නගරයට 3 min ( 2Km ) .

ඉහත ගොඩනැගිල්ල වෙළඳ කටයුතු සඳහා භාවිත කර ඇති අතර එයට ඉතා සුදුසුය .
වෙළඳ කටයුතු සඳහා සුදුසු වපසරියක් ඇත.

* පහළ මහල - වෙළඳාම් හෝ අනෙකුත් කටයුතු සඳහා ඉඩ ප්‍රමාණයක් ඇත .
* පළමු මහල - ගබඩා සංකීර්ණයක් සඳහා පවතී , නාන කාමරයක්ද සහිතය
* දෙවන මහල - නවාතැන් පහසුකම් සහිතව නිමවා ඇත .

නිරවුල් පිරිසිදු ඔප්පු සහිතය .
ජල නළ විදුලිය සහිතයි .
වෙළඳ කටයුතු සඳහා පවතින ග්‍රොසරියක් සතුව ඇති සියලුම බඩු වර්ග ද පවතී .

මිල ගණන් සාකච්ඡා කරගත හැක .