Land with House for Sale - Panadura

2023-06-17 13:54:44 ( Land Sale ) - Kaluthara, Panadura

Details

පානදුර - නිව්ඩාව බස් මාර්ගයට මීටර් 50ක් නුදුරින් රුක්ගහ හංදිය ආසන්නයේ perchs 80 ඉඩමක් සහිතව නිවසක් විකිණීමට ඇත.
නිව්ඩාව - පානදුර බස් ප්‍රවාහන මාර්ගයට සමීපය යි .
බණ්ඩාරගමට 5km පමණී.

ඉඩමට පිවිසෙන ප්‍රධාන මාර්ගය අඩි 15 මාර්ගයකි.
නිවසෙහි,
කාමර
සාලය
මුළුතැන්ගෙය
සමනවිතයි.

ඉඩමේ සරු පසක් සහිතය.ආදයම් ලද හැකි ඉඩමකි.දැනට,

පොල්ගස් 20ක් ( ගෙඩි සහිත)
කොස් ගස් 5ක් (ගෙඩි සහිත)
ගොරකා
කුරුදු
කෙසෙල් මිශ්‍ර භෝග වගාවක් පවති.
ජල විදුලි පහසුකම් සියල්ල පවති.පිරිසිදු නිරවුල් ඔප්පු පවති. බැංකුණය අනුමතකරගත හැකිය.
Perchs 1ක වටිනාකම ලක්ෂ 3.75 කි.
(රජයේ පාසල්අළුබෝමුල්ල ප්‍රාථමික විද්‍යාලය), රෝහල්, බැංකු, තැපල් කන්තෝරු, සුපිරි වෙළදසැල් සහ ගමනාගමන පහසුකම් සියල්ල සමීප වැදගත් සමකාමී වටපිටාවක ඉඩමකි.
මිල ගණන් සාකච්ඡාකල හැකිය.අමතන්න. 0743297294