House with land sale in Kesbewa

2023-07-11 12:44:22 ( Land Sale ) - Colombo, Kesbewa

Details

කැස්බෑව නගරයට ආසන්නයේ දැනට පදිංචි පදිංචියට සුදුසු නිවස සමග පර්චස් 20 ක ඉඩමක් මුදල් අවශ්‍යතාවයක් මත ඉතා ඉක්මනින් විකිණීමට ඇත .

ඉඩමෙහි වටිනාකම ලක්ශ 330 යී .

මිල ගනන් සාකච්ඡා කරගත හැක .

ඉඩමේ වටිනාකමට පමණක් විකුණනු ලැබේ.

නිවසෙහි ,
නිදනකාමර 04 ,
බාත්රූම් 01 ,
සාලය ටයිල කර
මුලුතැන්ගෙය
වැරැන්ඩාවකින් සමන්විත පහසුකම් සහිත නිවසකී.

පිරිසිදු නිරවුල් ඔප්පු සහිතයි .

බැංකු ණය අනුමත කරගත හැකිය .

කැස්බෑව නගරයට 650 m

කහතුඩුව නගරයට 3 km

කොට්ටාව නගරයට හා කොට්ටාව අදිවේගී පිවිසුමට ව්නාඩි කිහිපයකින් ලගා විය හැකිය .

පිලියන්දල නගරයට 1 km යී.

වැදගත් සාමකාමී පරිසරයක පිහිටයී .

සුපිරි වෙලදසැල් , ප්‍රසිද්ධ පාසල් , තැපැල් කාර්යාලය , රෝහල , බැංකු වැනි ප්‍රසිද්ධ ස්තානයන් සදහා ගමනාගමන පහසුකම් සියල්ල සහිතයි .

වැඩි විස්තර සදහා පහත අංක අමතන්න .
0718721080
0717334074