Land with House for Sale -Ingiriya
2023-08-25 12:13:30 ( Land Sale ) - Kaluthara, Ingiriya
Details
ඉංගිරිය, රත්නපුර - පානදුර පාරේ 500m ඇතුළට වන්න perches 50 ඉඩමක් සහිතව නිවසක් විකිණීමට ඇත.
සරුසාර තේ වගාවක් සහිතය. පොල්, තැඹිලි, බුලත් වගාවන් වත්තේ ඇත. මාසික ආදයම ලද හැකි වත්ත කි. නිවස පැරණි වුවද පදිංචියට සුදුසු ය.
ඉඩමේ වටිනාකමට පමණක් විකුණනු ලැබේ.
ගාමිණි විද්‍යාලය
සුමනජෝති විද්‍යාලය
AG ඔෆිස් එකට පයින් යන දුර ය.
බස් හෝල්ට් එක, පොලිස්සිය අත ළගය.
ගැලනිගම අධිවේගී පිවිසුමට ආසන්න ය .
නගරයේම ඉඩමක් බැවින් සුපිරි පාසල්, බැංකු, සුපිරි වෙළදසැල් , වෙළදකලාප, රාජ්‍ය ආයතන සහ සියළු ගමනාගම පහසුකම් අත ළග තිබෙන ඉඩම කි.
වටිනාකම ලක්ෂ 160 කි.
මිල ගණන් සාකච්ඡකල හැකිය.
0756295004
0760057147
Tea Land for Sale Ekneligoda
Kuruwita
Beautiful Land For Sale In Nuwara Eliya
Nuwara Eliya
Land for Sale in Kurunegala
Kurunegala
House With Land For Sale Homagama
Homagama
Land sale in Kuruwita
Kuruwita





