Land with house for Sale in Tissamaharama
2024-04-19 11:05:33 ( House sale ) - Hambantota, Ambalantota
Details
Bedrooms - 3
Bathrooms - 1
House size - 2,500.0 sqft
Land size - 40.0 perches
***සූරියවැව හම්බන්තොට ප්‍රදාන පාරේ සිට 100 m දුරින් පිහිටි ජීවත්වීමට ඉතාමත් හොද නිස්කලන්ක පරිසරයක පිහිටි අගනා නිවස සහ ඉඩම ඉක්මනින් විකිනිමට ඇත.
***නිදන කාමර 3
***සාලය
***කෑම කාමරය
***කුස්සිය
***නානකාමරය
***නල ජලය,
***තෙකලා විදුලිය,
***මුලු ඉඩමම හොදින් වවා ඇත.
***ගෙඩි කැඩෙන පොල් ගස් 6 කි.
***තවත් පොල් ගස් 4 ක් පීදී ඇත.
***අඩි 12*65 net house එකක් ගේ පිටිපස ගසා ඇත.
අඩි 15*20 ප්‍රමානයේ ගෙයක් වෙනම ඇත.එය ගබඩාකමරයකට හෝ නවීකරනයකොට කුලියට ලබාදිය හැක.
දක්ශින අදිවේගී මාර්ගයේ සූරියවැව පිවිසුමට 4 km
LAND FOR SALE IN DABULLA
Dambulla
House with Land sale in Madawala Bazaar
Madawala Bazaar
House For Sale In Avissawella
Avissawella
House For Sale In Kadawatha
Kadawatha
House for Sale in Dehiwala
Dehiwala
House sale for Nawalapitiya
Nawalapitiya





