House with land sale in Nawagamuwa

2023-06-09 16:13:09 ( House sale ) - Colombo, Kaduwela

Details

නවගමුව දේවාලය අසල සියලු පහසුකම් සහිත දෙමහල් නිවසක් සමග පර්චස් 7 1/2 ක ඉඩම විකිණීමට හෝ කුලියට දීමට ඇත .

විකුනුම් මිල වටිනාකම ලක්ශ 100 යී .

මාසික කුලී මුදල 25 ,000 යී.

මිල ගනන් සාකච්ඡා කරගත හැක .

නිවසෙහි පහල තට්ටුවේ ,
සාලය ,
නිදනකාමර 02 ,
මුලුතැන්ගෙය ,
නානකාමර 01
කාර් පාර්කින් ,
වැරැන්ඩාවකින් සමන්විතයී .
පහල තට්ටුව ටයිල් කර ඇත .

ඉඩම වටෙටම තාප්පය ගසා ගේට්ටුව සවිකර ඇත .

රඹුටන් , පේර ගස් කිහිපයකින් සමන්විතයී .

පිරිසිදු නිරවුල් ඔප්පු සහිතයි .

බැංකුණය අනුමතකරගත හැකි ඉඩමකි.

ජල විදුලි පහසුකම්වලින් යුතුය.

ප්‍රසිද්ධ පාසල් , විශ්වවිද්‍යාලය , සුපිරි වෙලදසැල් , රෝහල ඉතා සමීපය.

අදිවේගී පිවිසුම් සමීපව පිහිටයී .

සාමකාමී වැදගත් පරිසරයක පිහිටි ඉඩමකී .

ඉක්මනින් විකිනීමට ඇත.

වැඩි විස්තර සදහා පහත අංක අමතන්න .

ලිපිනය ,
660 / 7 A ,
උදුගොඩ පාර ,
නවගමුව

විමසීම්

0714117004
0772253813