Land with A Small House - Kadawatha

2023-07-24 16:52:21 ( Land Sale ) - Gampaha, Kadawatha

Details

කඩවත අධිවේගි පිවිසුම සමීපයේම අගනා ඉඩමක් සහිත නිවසක් විකිණීමට ඇත. ඉඩමේ වටිනාකමට පමණක් විකුණනු ලැබේ.

කඩවතට 650m පමණි.
නුවර- කොළඹ පාරට 300m පමණි.
තැනිතලා බිමක පවතින ඉඩමක් ..දෙමහල් ආකෘතියට නිවසක් තැනිමෙන් අධිවේගි (Entrance /Exist ) දර්ශනයන් නැරඹිමට හැකියාව තිබෙනවා. ව්‍යාපාරික අදහසකට ඉතා උචිත නාගරික ඉඩමක්.

කිරිබත්ගොඩ විහාරමහාදේවී බාලිකාව
කඩවත මධ්‍ය මහා විද්‍යාලය
York international school
Charlston college
මහාමයා බාලිකාව
Sussex college - කිරිබත්ගොඩ

අවම කාලයකින් ළගා විය හැකි පාසල් ය.
කැළණිය විශ්ව විද්‍යාලය අවම කාලයක දි ළගා විය හැකිය.

අධිවේගි පිවිසුම අත ළග තිබෙන නිසාම ගම්පහ සුපිරි නගර රැසකට හා කොළඹට අවම කාලයක දි ළගා විය හැකිය . ජනප්‍රිය පාසල්, විශ්ව විද්‍යාල වෙළද කාලප, රාජ්‍ය ආයතන , සහ සියළු ගමනාගමන පහසුකම් සියල්ල සමීප ඉඩම කි.
පිරිසිදු නිරවුල් ඔප්පු සහිතය. බැංකුණය අනුමතකරගත හැකි ඉඩමකි. ජලවිදුලි පහසුකම් සියල්ල සහිතය ය.

තාප්ප ගසා ගේටුව දමා ආවරණය වුන ආරක්ෂාකාරී ඉඩම කි.
සාමකාමි, ආරක්ෂාකාරී වැදගත් වටපිටාවක ඉඩම පිහිටා ඇත. ගමනාගමන පහසුකම් සියල්ල ළග ය.


වටිනාකම ලක්ෂ 110 යි.

0774094883 / 0702255200