Land Sale in Warakapola
2023-08-31 13:34:03 ( Land Sale ) - Kegalle, Warakapola
Details
වරකාපොල අඹෙපුස්ස කාගීල්ස් ෆුඩ්සිටි එක අසල පර්චස් 240 ඉඩම ඉක්මනින් විකිණීමට ඇත .
පර්චස් 01 ක වටිනාකම ලක්ෂ 1.50 යී.
මිල ගණන් සාකච්ඡා කරගත හැකිය .
පිරිසිදු නිරවුල් ඔප්පු සහිතයි .
ජල විදුලි පහසුකම් සියල්ල සහිතයි .
Bauddha Vidyalaya
Royal international School
Babul Hasen Central College
Mainnoluwa Maha Vidyalaya
Ambepussa Maha Vidyalaya
යන නගරයේ ප්‍රදාන පාසල් සදහා විනාඩි 10 ක් වැනි අවම කාලයකින් ලගා විය හැකිය .
වැදගත් සාමකාමී පරිසරයක පිහිටයී .
සුපිරි වෙලදසැල් , තැපැල් කාර්යාලය , රෝහල , බැංකු සදහා ගමනාගමන පහසුකම් සියල්ල සහිතයි .
වැඩි විස්තර සදහා පහත අංක අමතන්න .
0774071959
land sale in colombo
Avissawella
Land Sale in Nugegoda
Nugegoda
Land For Sale In Anuradhapura
Anuradhapura
Land For Sale in Mathugama
Matugama
House With Land For Sale Piliyandala
Piliyandala
House with Land sale in MORATUWA
Moratuwa





