LAND FOR SALE IN BANDRAGAMA

2024-09-23 16:01:16 ( Land Sale ) - Kaluthara, Bandaragama

Details

⭕⭕බණ්ඩාරගම ප්‍රදේශයේ පිහිටි අගනා ඉඩමක් සමග නිවසක් ඉක්මනින් විකිණීමට ඇත......

⭕බණ්ඩාරගම වල්ගම පිහිටි මෙම ඉඩම පර්චස් 81 කින් සමන්විත නිස්කලංක පරිසරයක පිහිටා ඇත.

⭕ගැලනිගම අදිවේගි මාර්ගයට විනාඩි 05 කි...

⭕pearl bay water park එක පෙනෙන දුරින් පිහිටා ඇත.

✅පොල්
✅අන්නාසි
✅බුලත්
✅ගම්මිරිස්
ආදි වගා වලින් සමන්විත වේ...

⭕පර්චස් එකක මිල ලක්ෂ 03 කි

✅මිල ගනන් සාකච්ඡා කර ගත හැකිය......

⭕නිවසට මිල ගනන් තබා නැත.


⭕වැඩි විස්තර සදහා අමතන්න
✅ 0774180826