House With Land For Sale Alutgama

2023-06-12 09:26:04 ( Land Sale ) - Kaluthara, Alutgama

Details

අලුත්ගම,dharga නගරයේ පර්චස 25 ඉඩමක් සහිතව නිවසක් විකිණීමට ඇත.
dharga නගරයට 1km 500m සමීපයෙන් නිවස පිහිටා ඇත.
බස් නැවතුම්පොළට විනාඩි 5ක් දුර පමණ යි.

නිවසට පිවිසිමට අඩි 15 කොන්ක්‍රීට් පාරක් ඇත.
වැලිපැන්න අධිවේගි මාර්ගයට ඉතා සමීපය.

නිවසෙහි
නිදන කාමර
සාලය
මුළුතැන්ගෙය
කෑම කාමරය.
බාත්රූම් පහසුකම්වලින් යුතුය. තාප්ප ගසා ඇත.
සාරවත් පොල් ගස් 5ක් ඇත.


පිරිසිදු නිරවුල් ඔප්පු පවති. බැංකුණය අනුමතකරගත හැකි ඉඩමකි. ජලවිදුලි පහසුකම් ඇත.පිරිසිදු ජලය සහිත ළිදක් ඇත.
රජයේ පාසල් , රෝහල්, බැංකු, සුපිරි වෙළදසැල් සහ ගමනාගමන පහසුකම් සියල්ල සමීප නිවසකි.

වැදගත් සාමකාමි වටපිටාවකින් යුතු මෙම නිවසෙහි වටිනාකම ලක්ෂ 200කි. මිල ගණන් සාකච්ඡාකල හැකිය.ඉතා ඉක්මනින් විකුණනු ලැබේ.

අමතන්න.
0760029797
0772059589