Land for sale kandy
2024-02-08 16:53:18 ( Land Sale ) - Kandy, Kandy
Details
මනරම් පරිසරයක පිහිටි අගනා ( පර්චස් 25)බිම් කැබැල්ලක් විකිණීමට .
සුන්දර නිස්කලංක වටපිටාව.
මහනුවර - මහියංගණය ප්රධාන මාර්ගයට මීටර් 50
18 වංගුවට මුහුණ ලා,
පසෙකින් රත්නැල්ල දිය ඇල්ල දර්ශනය වේ.
නිරවුල් සින්නක්කර ඔප්පු.
පර්චස් එකක මිල- 100000යි
මිල ගනන් සාකච්ඡා කර ගත හැක .
0770203258
Land Sale in Malabe
Malabe
LAND FOR SALE IN KOTTAWA
Kottawa
LAND FOR SALE IN KANDY
Ampitiya
Land For Sale In Homagama
Homagama
LAND FOR SALE
Anuradhapura





