land sale in Galewela
2023-07-06 13:56:00 ( Land Sale ) - Matale, Galewela
Details
ගලේවෙල නගරයට 6 km අක්කර 02 ක ඉඩමක් ඉක්මනින් විකිණීමට ඇත .
අක්කර 02 ක විශාල නිරවුල් ඉඩමකී.
වටිනාකම ලක්ශ 22 යී.
මිල ගනන් සාකච්ඡා කරගත හැක .
පිරිසිදු නිරවුල් ඔප්පු සහිතයි .
වගාවට ඉතාම සුදුසු සරුසාර පසක් සහිත ඉඩමෙහි පොල් , කජු , අලිගැටපේර , දෙහි වැනි ඵලදාව සහිත ගස් කිහිපයකින් සමන්විතයී .
ජල විදුලි පහසුකම් සියල්ල සහිතයි .
වැදගත් සාමකාමී පරිසරයක පිහිටයී .
වැඩි විස්තර සදහා පහත අංක අමතන්න .
0761510607
0767303407
Land For Sale in Mahiyanganaya
Mahiyanganaya
LAND FOR SALE IN PANADURA
Panadura
Land For Sale in Yakkala
Galle
Land For Sale In Wellawaya
Wellawaya
Land for Sale in Higula
Mawanella





